අද සිට විශේෂ දුම්රිය වාර කිහිපයක්

අද දින සිට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ දුම්රිය වාර කිහිපයක් යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව කොළඹ කොටුවේ සිට බදුල්ල මහනුවර සහ ගාල්ල යන ගමනාන්ත වෙත මෙම විශේෂ දුම්රිය යොදවා ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
චන්දන ලක්මාල්