ඉරාන මිසයිල ප්‍රහාරය මැද පෙරදිග රටවල් කිහිපයක් හෙළා දකියි

කටාර් සහ ඉරාකයේ පිහිටි ඇමරිකානු කඳවුරු වෙත එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට මැද පෙරදිග රටවල් කිහිපයක් හෙලා දැක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානය විසින් මිසයිල ප්‍රහාර දොළක් අදාළ කඳවුරු වෙත එල්ල කර ඇති අතර ඉන්න එකොළහක්ම විනාශ කිරීමට හැකිවූ බව ඔවුන් පෙන්වා දෙයි.
පසුගිය සෙනසුරාදා දිනයේ ඇමරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික බලාගාර තුනකට සිදු සිදු කර පහර දීමට ප්‍රතිප්‍රහාර ලෙස ඉරානය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චන්දන ලක්මාල්