සේවක අර්ථසාධක අරමුදලට අදාළ සේවාවන් නැවත ආරම්භ කරයි

සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම් පත්‍ර භාරගැනීම අද (21) මධ්‍යහන 12.00 සිට සාමාන්‍ය පරිදි ආරම්භ කර තිබේ.
එම අරමුදලේ පරිගණක දත්ත පද්ධතියේ සිදුකරන ලද හදිසි සහ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු අවසන් කර ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.