කවුරුත් දැක නැති අලුත් වර්ණයක් විද්‍යාඥයන් සොයා ගනියි

මිනිසුන් මීට පෙර දැක නොමැති නව වර්ණයක් සොයා ගත් බව ඇමරිකානු විද්‍යාඥ කණ්ඩායමක් පවසයි.
(Olo) ලෙස නම් කර ඇති මෙම නිල් සහ කොළ මිශ්‍ර මෙම පැහැය සොයාගෙන ඇත්තේ දෑසේ දෂ්ටි විතානයට ලේසර් ආලෝකය ඇතුළු කරමින් කැලිෆෝනියා හි විද්‍යාඥයන් පිරිසක් කළ පරීක්ෂණයක් මතයි.
මෙම වර්ණ අන්ධතාව සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සඳහා යොදාගෙන සොයා ගැනීමක් බව එම විද්‍යාඥයා පවසයි.
චන්දන ලක්මාල්