පාසල් පාවහන් තිලිණපත්වල වලංගු කාලය දීර්ඝ කරයි

පාසල් පාවහන් තිලිණපත්වල වලංගු කාලය දීර්ඝ කරයි

පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත්වල වලංගු කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම කාලය මාර්තු මස 20 වැනිදා දක්වා දීර්ඝ වනු ඇති.

මීට පෙර එහි කාලය අදින් (28) අවසන් වන බවයි අදාළ තිලිණපත්වල සඳහන් කර තිබුණේ.

Share This