6 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු අභියාචනා වටයේ ප්‍රතිඵල නිකුත් වෙයි

6 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු අභියාචනා වටයේ ප්‍රතිඵල නිකුත් වෙයි

2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2025 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු අභියාචනා ඉදිරිපත් කිරීමේ වටයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇත.

එම ප්‍රතිඵල මාර්ගගතව http://g6application.moe.gov.lk දිගුව ඔස්සේ පරීක්ෂා කර ගැනීමට හැකියාව පවතියි.

අභියාචනා මඟින් පාසල් සඳහා තෝරාගෙන ඇති සිසුන්ගේ ඇතුළත් කිරීම් අදාල පාසලේ විදුහල්පති විසින් සිදු කෙරෙනු ඇත.

Share This