කාසියේ වාසිය බැංගලූරු කණ්ඩායමට

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගය කාසියේ වාසිය දිනූ රෝයල් චැලෙන්ජර් බැංගලූරු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කරයි.
මෙම තරගයේදී බැංගලුරු කණ්ඩායමේ නායකත්වය ජිතේෂ් ශර්මා හට හිමිව ඇති අතර ලක්නව් කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ රිෂාබ් පාන්ට් විසිනි.