රනිල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත්ව යයි

ප්‍රකාශයක් ලබාදීමට අද (11) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබේ.