රමිත් රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාරයට

රමිත් රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාරයට

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල ජූනි මස 3වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත තිබේ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

Share This