Raisina Dialogue 2026 සමුළුවට සහභාගීවීමට ඉන්දියාව බලා පිටත්ව ගිය අමාත්‍ය විජිත හේරත්

Foreign Minister departs for Raisina Dialogue summit in India - DailyNews

Raisina Dialogue 2026 සමුළුවට සහභාගීවීමට ඉන්දියාව බලා පිටත්ව ගිය අමාත්‍ය විජිත හේරත් මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවී තිබේ. භූතානය, සයිප්‍රසය, මුරිසි දිවයින යන රටවල විදේශ අමාත්‍යවරුද මේ සමුළුව සඳහා සහභාගීවීමට නියමිත සිටියෝය. සිය සංචාර තුළදී කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් අමාත්‍යවරයා අදහස් හුවමාරු කරගත බවයි වාර්තා වන්නේ.

Share This