පස්වරුවේ ප්‍රබල අකුණු සමඟ වැසි

පස්වරුවේ ප්‍රබල අකුණු සමඟ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (08) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ප්‍රබල අකුණු සහිත තැනින් තැන වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

සබරගමුව මධ්‍යම ඌව නැගෙනහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 75 ක පමණක තරමක තද වැසි ඇති විය හැකිය.

අද නයිනමඩුව, සඳ ලංකා වතුන්ඹ සාලෙ, මහියංගණය සහ කල්මුණේ යන ප්‍රදේශවලට හිරු මුදුන් වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

චන්දන ලක්මාල්

Share This