දුම්රිය වර්ජනය අත්හිටුවයි

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඒ, අදාළ බලධාරින් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කිරීමට සැලැසුම් කර තිබිණි.