QR අවුල ටික ටික විසදෙන ලකුණු – නව ලියාපදිංචිකරුවන් ගණන ලක්ෂ 5 පන්නයි
ඉන්ධන QR කේතය සඳහා අද (19) සවස 06:13 වනවිට නව ලියාපදිංචීම් සංඛ්‍යාව 503,236ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
එමෙන්ම අද සවස 06:00 වනවිට මුළු ලියාපදිංචීම් සංඛ්‍යාව 5,603,104ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය අනුව, පසුගිය දිනවල ලියාපදිංචීම් මෙසේය:
මාර්තු 15 – 42,899
මාර්තු 16 – 337,068
මාර්තු 17 – 395,349
මාර්තු 18 – 301,463
