අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් ප්‍රකාශයට

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් ප්‍රකාශයට

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 22ක ඇස්තමේන්තු මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අදාළ මිල ගණන් ලබන 16 වැනිදා දක්වා වලංගු වන බව සඳහන්.

Share This