අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

ලංකා සතොස ආයතනය විසින් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට කටයුතු කර තිබෙනවා.

මෙම මිල පහත දැමීම අද (22) සිට ක්‍රියාත්මකයි.

Share This