වරාය සේවකයින්ගේ බෝනස් මුදල ඉහළට..!

වරාය සේවකයින්ගේ බෝනස් මුදල ඉහළට..!

වරාය බෝනස් මුදල් රුපියල් ලක්ෂයකින් ඉහළ දැමීමට විෂය භාර අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී තීරණය කළ බව වරාය වෘතත්තීය සමිති එකමුතුව පවසනවා.

එම වැඩිකිරීමට 2025 වසරේදී සියයට 60ක් ද ඉතිරි සියයට 40ක ප්‍රමාණය 2026 වසරේදී ලබාදීමට එකඟ වී ඇති බව සඳහන්.

වරාය සේවකයින්ගේ වැටුප් වර්ධකවල අගය 2025 අගෝස්තු මස සිට සියයට 80න් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සඳහන්.

Share This