රියදුරන්ට පොලිසියෙන් දැනුම්දීමක්

රියදුරන්ට පොලිසියෙන් දැනුම්දීමක්

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රථ වාහන නීති උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රථවාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුකොට පැවසයි.

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දියත් කරන අතර ස්වසන නල එක් ලක්ෂ පනස් දහසක් දිවයින පුරා ඇති පොලිස් ස්ථාන වලට බෙදා හැර ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

චන්දන ලක්මාල්

Share This