ඉන්දීය ගීතවලට පාකිස්ථානයේ තහමනක්

කාශ්මීරයේ පෙහෙල්ගම්හි පසුගියදා සංචාරකයින් 26 දෙනකු මරු කැඳවමින් එල්ල වූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයෙත් සමග ඉන්දියා පකිස්ථාන යුද වාතාවරණයත් සමඟ පකිස්ථාන ගුවන් විදුලි නාලිකා විසින් ඉන්දීය ගීත ප්‍රචාරය කිරීම සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
චන්දන ලක්මාල්