සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වෙයි

2024 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වෙයි.
මධ්‍යස්ථාන 3663 කදීය ඒ සඳහා පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව 478.182කි ඉන් 3.98.182ක් පාසල් අයදුම් කරුවන්ය.
විභාග කාලසීමාවේ ඇතිවිය හැකි ඕනෑම ආපදාවකට මුහුන වීමට සඳහා සැලසුම් කටයුතු කර ඇතැයි විභාග කොමසාරිස්වරයා කියා සිටියේය.
සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක හතර එයට පොලිස් නිලධාරීන් 3400 කට අදික් පිරිසක් යොදවා ඇති බවය.
කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවේ කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථානයට වෙත පැමිණෙන ලෙසයි.
චන්දන ලක්මාල්