ලංකාව නැති ශූරයින්ගේ කුසලානයේ තරග කාල සටහන නිකුත් වෙයි

ලංකාව නැති ශූරයින්ගේ කුසලානයේ තරග කාල සටහන නිකුත් වෙයි

2025, අයි.සී.සී ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාලිය දින 19ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා කණ්ඩායම අටක් ක්‍රීඩා කරන මෙම තරගාවලිය පෙබරවාරි මස 19 වැනිදා කරච්චිහිදී ආරම්භ වීමට නියමිතයි.

අවසන් මහා තරගය මාර්තු මස 09 වැනිදා  කරච්චිහිදී පැවැත්වෙනු ඇති.

මෙම තරගාවලියට තරග 15ක් පාකිස්ථානයේ සහ එක්සත් අරබියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම තරගාවලියේ සියලු තරග දිවා රාත්‍රි වීමත් විශේෂත්වයක්.

ඉන්දියාව ක්‍රීඩා කරන පමණක් ඩුබායිහිදී පැවැත්වීමට නියමිතයි.

අවසන් මහා තරගය මාර්තු මස 09 වැනිදා කරච්චිහි පැවැත්වීමට සැලැසුම් කර තිබුණ ද ඊට ඉන්දියාව ඊට සුදුසුකම් ලබන්නේ නම් එම තරගය ද ඩුබාහිදී පැවැත්වෙනු ඇති.

අවසන් මහා තරගය සඳහා වෙනත් දිනයක් ලෙස මාර්තු 10 වැනිදා නම් කර තිබෙනවා.

තරගය කාල සටහන පහතින්..

19 February, Pakistan v New Zealand, Karachi, Pakistan

20 February, Bangladesh v India, Dubai

21 February, Afghanistan v South Africa, Karachi, Pakistan

22 February, Australia v England, Lahore, Pakistan

23 February, Pakistan v India, Dubai

24 February, Bangladesh v New Zealand, Rawalpindi, Pakistan

25 February, Australia v South Africa, Rawalpindi, Pakistan

26 February, Afghanistan v England, Lahore, Pakistan

27 February, Pakistan v Bangladesh, Rawalpindi, Pakistan

28 February, Afghanistan v Australia, Lahore, Pakistan

1 March, South Africa v England, Karachi, Pakistan

2 March, New Zealand v India, Dubai

4 March, Semi-final 1, Dubai

5 March, Semi-final 2, Lahore, Pakistan

9 March, Final, Lahore (unless India qualifies, when it will be played in Dubai)

10 March, Reserve Day

Share This