නුවන් තුෂාරට ස්ථානය අහිමි වෙයි

නුවන් තුෂාරට ස්ථානය අහිමි වෙයි

ඉන්දීය ප්‍රීමියර්ලීග් තරගාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහි පළමු Qualifier තරගයේ කාසියේ වාසිය දිනු රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කරයි.

මෙම තරගයේදී බංගලූරු කණ්ඩායමේ නායකත්වය රාජාට් පඩිතර් හට හිමිව ඇති අතර පන්ජාබ් කණ්ඩායම මෙහෙය වනු ලබන්නේ, ශ්‍රෙයාස් අයියර් විසිනි.

ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයට ක්‍රීඩා කළ නුවන් තුෂාර මෙවර කණ්ඩායමට ඇතුළත්ව නැත.

Share This