ලෙබනනයේ සිටින ලාංකීකයන්ට දැනුම්දීමක්

ලෙබනනයේ සිටින ලාංකීකයන්ට දැනුම්දීමක්

ඉරානය සහ ඊශ්‍රායල් අතර පවතින යුධමය තත්ත්වය හේතුවෙන් ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා කියා සිටින්නේ එළිමහනේ ගැවසීමේදී තමන්ගේ ලෙබනන් හැදුනුම්පත හෝ ගමන් බලපත්‍රයක් ඡායා පිටපතක් ළඟ තබා ගන්නා ලෙස එරට තානාධිපති කාර්යාංශය විසින් විශේෂ දැනුම් දීමක් සිදුකර ඇත.

එමෙන්ම අතිශය අවස්ථාවක් ඇති වූවොත් 00961-81 549 162 හෝ 00961-81363 894 යන්න අංක අමතා තොරතුරු ලබා ගැනීමට හැකියාව පවතින බවයි ලෙබනනේ තානාපති කාර්යාලය ඉල්ලා සිටින්නේ.

චන්දන ලක්මාල්

Share This