05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන්ට දැනුම්දීමක්

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන්ට දැනුම්දීමක්

05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව 06 ශ්‍රේණියට ඇතුළත් වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ උපරිම පාසල් තුනක් සඳහා අභියාචනා ඔන්ලයින් ඔස්සේද සිදුකර හැකි බවයි.

එම අයදුම් පත් http://g6application.moe.gov.lk අභියාචනා යොමු කිරීමේ හැකියාව පවතිනවා.

ඒ සඳහා උපදෙස් මාලාව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වෙත www.moe.gov.lk වෙත පිවිසී ලබාගත හැක.

චන්දන ලක්මාල්

Share This