ඡන්ද පත්‍රිකා මුද්‍රණය ගැන දැනුම්දීමක්

මැයි මස 06 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්ද පත්‍රිකා කෝටියක් පමණ මුද්‍රණය කර තිබේ.
රජයේ මුද්‍රණාලය සඳහන් කළේ, ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ මස අග වනවිට අවසන් කරන බවයි.
මෙවර මැතිවරණයට ඡන්ද දායකයෝ 17,296,330ක් සුදුසුකම් ලබා සිටිති.