බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

බස්නාහිර පළාත තුළ මැයි මස 5 සහ 6 දෙදින තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරණ සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්යාලය පවසයි.
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ රාජකාරී සඳහා සහභාගිවීම නිසා එම කවුළු වසා තබනු බව එම කාර්යාලය පැවසීය.
මැතිවරණයෙන් පසුව රාජකාරී ආරම්භ කරන පළමු දිනයේදීම දඩ අය කිරීමෙන් තොරව බලපරත්‍ර නිකුත් කරන බවත් එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.
චන්දන ලක්මාල්