පාසල් නිවාඩු ලබාදීම ගැන දැනුම්දීමක්

පාසල් නිවාඩු ලබාදීම ගැන දැනුම්දීමක්

පළමු පාසල් වාරයේ දෙවැනි අදියර 11 වෙනදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව දෙවැනි අදියරය අප්‍රේල් 21 වෙනිදා ආරම්භ වී මැයි මස 09 වෙනදා අවසන් වන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

චන්දන ලක්මාල්

Share This