නොරච්චෝලේ විදුලි බලාගාරයේ තෙවන ඒකකය යළිත් පද්ධතියට

නොරච්චෝලේ විදුලි බලාගාරයේ තෙවන ඒකකය යළිත් පද්ධතියට

නොරච්චෝලේ විදුලි බලාගාරයේ තෙවන ඒකකය අද (21) පෙරවරු 11.00 සිට ජාතික පද්ධතියට එක් කර තිබේ.

ඒ, පවතින විදුලිය ඉල්ලුම සැලකිල්ලට ගනිමිනි.

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ පැවැති අඩු විදුලිය පරිභෝජනය හේතුවෙන් එම ඒකකය අක්‍රිය කිරීමට පියවර ගැනිණි.

Share This