පුංචි ඡන්දයට නාමයෝජනා දුන් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්

පුංචි ඡන්දයට නාමයෝජනා දුන් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 107ක් නාමයෝජනා ලබාදී තිබෙනවා.

එමෙන්ම ස්වාධීන කණ්ඩායම් 49ක් ද මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බවයි, මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

ඡායාරූප – සමන් අබේසිරිවර්ධන 

 

Share This