වාහන ආනයනය සීමා කිරීමට තීරණයක් අරන් නැහැ

වාහන ආනයනය සීමා කිරීමට තීරණයක් අරන් නැහැ

වාහන ආනයනය සීමා කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

Share This