ලාෆ් ගෑස් මිලෙහි වෙනසක් නැහැ

ලාෆ් ගෑස් මිලෙහි වෙනසක් නැහැ

මාසිකව ක්‍රියාත්මක වන මිල සූත්‍රය අනුව ලාෆ් ගෑස් මිල සංශෝධනය කරන බව එම සමාගම පවසයි.

කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක් මේ වනවිට රුපියල් 4,100කටත් කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 1,645කට අලෙවිවේ.

 

Share This