නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට්වලට සමුදෙයි

නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට්වලට සමුදෙයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රවේගකාරි පිතිකරු නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට්වලින් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.

29 හැවිරිදි ඔහු එක්දින ක්‍රිකට් තරග 61කට ක්‍රීඩා කර රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1983කි.

විස්සයි විස්ස තරග 106කදී ඔහු ලකුණු 2275ක් ලබාගෙන ඇත.

Share This