පොලිසියට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාගෙන් පුරප්පාඩුවු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරය සඳහා සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පත් කර ඇත .
ඒ අනුව පොළොන්නරු කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස බුද්ධික මනතුංග පත්කර තිබේ.
චන්දන ලක්මාල්