ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට නව අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක්

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එච්.එම්. යු හේරත් 2025.03.07 දින කොන්ත්‍රාත් කාලය අවසන් වීමට ඇත.
ඒ අනුව එම පුරප්පාඩුව සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවෙගොඩ කොන්ත්‍රාත් පදනම මත එක් වසරකට කාලයකට පත් කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
චන්දන ලක්මාල්