දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නව කොමසාරිස්වරයෙක්March 19, 2025 4:30 pmනව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් වශයෙන් රුක් දේවි ප්‍රනාන්දු පත්කර ඇත. ඒ අනුව හෙට සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 39 අණ කොමසාරිස් ජෙනරාල්වරිය ලෙස කටයුතු කරනු ලැබේ. චන්දන ලක්මාල් Share This