ජාතික අලුත් සහල් මංගල්‍යය අද අනුරාධපුරයේදී

ජාතික අලුත් සහල් මංගල්‍යය අද අනුරාධපුරයේදී

58 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස අද (04) ජනපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

මීට සමගාමීව කිරි ඉතිරිවීම සහ ආහාර පූජා කිරීම මංගල්‍යය බෝධීන් වහන්සේගේ සතර වාහල්කඩ දොරටුව අබියසදී ඊයේ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්තගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනි.

චන්දන ලක්මාල්

Share This