නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දින දෙකකට වැසෙයි

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දින දෙකකට වැසෙයි

පළාත් පාලන ඡන්ද වීමසීම පැවැත්වෙන මැයි මස 5 සහ 6 යන දෙදින නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වසා තැබීමට නියමිතව තිබේ.

කොළඹ 5 ඇල්විටිගල මාවත මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මැයි 6 වනදා සහ ඊට පෙර දින නාරහෙන් පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබෙන බව මහජනතාව වෙත දැනුම් දී තිබේ.

චන්දන ලක්මාල්

Share This