නාමල් රාජපක්ෂ CIDයෙන් පිටවෙයි

නාමල් රාජපක්ෂ CIDයෙන් පිටවෙයි

ආන්දෝලනාත්මක එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර ඉන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ, පැය 05කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවයි.

 

Share This