පොදුජන එක්සත් පෙරමුණේ නාගරික මන්ත්‍රිවරු දිවුරුම් දෙයි

පොදුජන එක්සත් පෙරමුණේ නාගරික මන්ත්‍රිවරු දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණේ දිස්ත්‍රික් අටක නාගරික මන්ත්‍රිවරු අද (03) නාගරික මන්ත්‍රීවරු ලෙස දිවුරුම් දුන්නහ.

මෙම දිවුරුම් දීම පැවැත්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදීය.

Share This