මෝදි ලංකාවේ සංචාරයකට සූදානම් වෙයි

මෝදි ලංකාවේ සංචාරයකට සූදානම් වෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අප්‍රේල් මාසයේ මුල් සතියේ මෙරට සංචාරයක නිරත වීමට සැලැසුම් කර තිබෙනවා.

ඒ, ඉන්දිය සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කළ ඉල්ලීමකට අනුවයි.

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයද පසුගිය ජනවාරියේ නිවේදනය කර තිබුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෙරට සංචාරයක නිරතවන බවයි.

කෙසේ වෙතත් පිළිබඳ නිශ්චිත දිනයක් සඳහන් කර තිබුණේ නැහැ.

Share This