මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි

බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ උතුරු මැද පළාත්වල අද (03) ඇතැම් ස්ථානවලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
ඊට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසී හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
වයඹ සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
චන්දන ලක්මාල්