ජංගම දුරකථන පැකේජයන්වල ගාස්තු වැඩි කරලා කියන කතාව බොරුවක්

ජංගම දුරකථන පැකේජයන්වල ගාස්තු වැඩි කරලා කියන කතාව බොරුවක්

ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

එහි අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා මේ බව සඳහන් කළේ, මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

Share This