මැයි අස්වැසුම දීමනාව අද බැංකු ගිණුම්වලට

මැයි අස්වැසුම දීමනාව අද බැංකු ගිණුම්වලට

මෙම මාසයට අදාල අස්වැසුම දීමනා අද බැංකු ගිණුම්වලට බැර කරන බව සුභ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසීය.

එම ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ බැංකුව මගින් ලබාගත හැකිය.

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ පවුල් ලක්ෂ 14ක් මෙම මුදල් බර කරනු ඇත.

ඒ සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 11 කට අධික බව එම මණ්ඩලය පැවසීය.

චන්දන ලක්මාල්

Share This