මාවෙයි සේනාධිරාජා රෝහල් ගත කෙරේ

මාවෙයි සේනාධිරාජා රෝහල් ගත කෙරේ

ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා රෝහල් ගත කර තිබෙනවා.

ඒ මහතාට නිවසේ සිදුවු අනතුරක් හේතුවෙන් මෙලෙස රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මාවෙයි සේනාධිරාජා මහතා මේ වනවිට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

Share This