මාර්තු උද්ධමනය ඉහළට

මාර්තු උද්ධමනය ඉහළට

2025 පෙබරවාරි මාසයේ දී -3.9% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 මාර්තු මාසය සඳහා -1.9% ක් දක්වා ඉහළ ගොස් තිබේ.

2025 පෙබරවාරි මාසයේ දී -1.1% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2025 මාර්තු මාසයේදී   0.8% ක් දක්වා වැඩි වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම, 2025 පෙබරවාරි මාසයේ දී -6.0% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය  උද්ධමනය 2025 මාර්තු මාසයේ දී -4.1% ක් ඉහළ ගොස් ඇත.

Share This