මනූෂ නානායක්කාරගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ පෞද්ගලික ලේකම් ශාන් යහම්පත් මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.