මෛත්‍රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (07) අපරාධ පරීක්ෂණා දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
හිටපු ජනපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පස්වරු 9.00 පෙනී සිටින ලෙස දැනුවත් ඔහු පැමිණ සිටියේ දහවල් 12.00 පමණ පැමිණ ඇති බව පොලිසිය පවසයි.
දේශපාලකයින් ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකුට ජනපති අරමුදලෙන් අරමුදල් සැපයීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත.
චන්දන ලක්මාල්