මෛත්‍රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි

මෛත්‍රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි

ප්‍රකාශයක් ලබාදීමට අද (21) පෙවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන් පිටත්ව ගොස් තිබේ.

හිටපු ජනාධිපතිවරයා ඒ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ, දේශපාලනඥයින් ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකුට ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය.

ඔහුගේ පැය හයකට ආසන්න ප්‍රමාණයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

Share This