මහීෂ්ගේ ආදර කතාවේ ලස්සනම දවස – Photos

මහීෂ්ගේ ආදර කතාවේ ලස්සනම දවස – Photos

ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සිය ජීවන ගමනේ සුවිශේෂීම පරිච්ඡේදයක් ඊයේ (17) ආරම්භ කළා.

ඒ, සොඳුරු රුවැත්තියකගේ අතගෙන විවාහ දිවියට පිවිසෙමින්.

මහීෂ්ගේ හද දිනූ ඈ නමින්, අ(ර්)තිකා යොනාලි.

පහතින් දැක්වෙන්නේ මහීෂ් – අ(ර්)තිකා ආදර කතාවේ ලස්සනම දවස හැඩවුණු අපූරුවයි…..

Share This