පළාත් පාලන නාමයෝජනා කැඳවීම මාර්තු 17 වනදා සිට

පළාත් පාලන නාමයෝජනා කැඳවීම මාර්තු 17 වනදා සිට

පළාත් පාලන නාමයෝජනා කැඳවීම මාර්තු 17 වනදා සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ සඳහා වන ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සඳහා යොමු කර ඇති බව සඳහන්.

ඒ අනුව මාර්තු 17 වැනිදා සිට මාර්තු මස 20 වැනිදා මධ්‍යහ්න 12.00 දක්වා නාමයෝජනා භාරගැනීමට නියමිතයි.

Share This