කසුන් – මාධවී දෙන්නගෙන් ආදරණීය අලුත් අවුරුදු පණිවුඩයක්
කසුන් – මාධවී යුවළ මේ ගෙවන්නෙ, සිය ජීවිතයේ ආදරණීයම දවස්.
ඊට හේතුව තමයි, ඔවුන්ගේ දෝතට ආව පුංචි කුමාරයා.
හරියටම කිව්වොත් තමන්ගේ ම ආදරණීය පවුලක් විදියට දෙන්නා පටන් ගත්ත පළවෙනි වසර තමයි මේ.
තාත්තියි, අම්මියි, පුතු පැටියයි…
ඉතින් මේ සුවිශේෂී මතකය ජීවිත කාලය පුරාවටම රූපමය මතක අතරට එක්කාසු කරගන්නත් කසුන් – මාධවී යුවළ අමතක කරලා නෑ….